gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමාජ මාධ්‍ය තුල නව දිශානතියක් සොයා ගිය මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි.

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා (55) අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි. රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (ජනවාරි 10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත.

රටේ දේශපාලන සහ ජාතික කරුණු පිළිබඳ සෘජු සහ විවේචනාත්මක අදහස් ප්‍රකාශ කළ ඔහුගේ දේශපාලන වීලොග් වීඩියෝ විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගෙන තිබුණි.

අවසන් කටයුතු සම්බන්ධ විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.

Darshana Handungoda passed away
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka