gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙවරක් ආයුධ ගත් පිරිසකට රට භාර දීම සිස්ටම් චේන්ජ් ආරම්භයයි...- සුමන්දිරන්..

අරගලය අවස්ථාවේ ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක සිදුනොවුණ ද විශාල වෙනසක් සිදුව ඇති බව ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි. පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් හිමිව තිබූ ජාතික ජන බලවේගයට ආසන 159ක් ජනතාව ලබා දීම විශාල වෙනසක් බව ඔහු පෙන්වා දෙයි.

දෙවරක් ආයුධ සන්නද්ධ අරගල ඔස්සේ රටේ බලය ඇල්ලීමට සූදානම් වූ පිරිසකට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ඔස්සේ බලය ලැබීම ද එක අතකින් සිස්ටම් චේන්ජ් එකක ආරම්භය බව සුමන්දිරන් මහතා සඳහන් කරයි.

සිරස නාලිකාවේ ඉලක්කය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka