gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද කුලියට ඉන්න නිවස උඩින් ඩ්‍රෝන යවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොලඹ පදිංචි කිරුලපන නිවසට ඉහලින් දෙවරක් ඩ්‍රෝන යානවන් පියාසර කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
27 දින දහවල් කාලයේදී මෙම ඩ්‍රෝන යානා පියාසර කර ඇති බව   මෙම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මෙහිදී මෙය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතාරක්ෂාවට තර්ජනයක් බවත් මේ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් තවම ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.තවද මෙම ඩ්‍රෝන පියාසර කරවීම සංවිධානාත්මකව කරන ලද්දක්දැයි බරපතළ සැකයක් මතුවන බවද එම ආරංචිමාර්ග සදහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොලඹ විජේරාම නිල නිවසින් නික්ම යාමෙන් පසුව කොලඹ කිරුලපන  නිවසක  දැනට වාසය කරයි.

mahinda rajapaksa new address
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka