gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජු බණ්ඩාර ගී දිවි සැරිය නිම කරයි..

ප්‍රවීණ ගායන ශිල්පි, සංගීතඥ රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.  රාගම පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී මෙම අභාවය සිදුව ඇති බව ඥාතීන් තහවුරු කරයි.

තම ජීවන ගමන නිමා කරන විට ඒ මහතා හැටපස්වන (65) වියේ පසුවිය. 

ගායන මෙන්ම සංගීත නිර්මාණකරණයේද ප්‍රවීණත්වයක් හෙබවූ ඔහුගේ අභාවය කලා ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවකි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka