gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔබතුමාට අවුරුදු 5ක් හිරේ තපින්න අවස්ථාව ලබා දෙනවාමයි… ගම්මන්පිලගෙන් ජනපතිට පොරොන්දුවක්!

වර්තමාන ජනාධිපති අනුර දිසානායකට එරෙහිව 2029 ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ වහා අනිවාර්යෙන් සාපරාධී නඩුවක් පවරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

“2016 වර්තමාන සභානායක බිමල් ඇමතිතුමා කියනවා ගංවතුර ඇතිවීම ස්වාභාවික ආපදාවක් වුණත් එමගින් ජනතාවට සිදුවන පීඩාව නැති කිරීම ආණ්ඩුවේ වගකීමක් කියලා. 2024 ජනාධිපතිවරණ වේදිකාවේ කියනවා ගං වතුර පාලනය නවීන තාක්ෂණයට කරන්න පුළුවන් එය නොකර සිටීම මිනී මැරීමක්, අපි බලයට පැමිණි වහා කරනවා කියලා.

ගං වතුරේ බැරෑරුම්කම දැන ගෙන නෙ නොකර හිටියේ. ඒ නිසා සාපරාධි නොසැලකිල්ල කියන චෝදනාව යටතේ ජනාධිපතිතුමාට නඩු දාන්න පුළුවන්. හැබැයි දැන් දාන්න බෑ ජනාධිපති මුක්තිය තිබෙනවා. හැබැයි 2029 ජනාධිපති ධුරයෙන් සමුගත්තට පස්සේ සාපරාධී නොසැලකිල්ලට නඩු දානවාමයි. වරද ඔප්පු කිරීමට සාක්කි අපි සතුයි.

ඒ නිසා 2023 ඉඳලා 2035 වෙනකල් සිරගෙදර නිවී හැනහිල්ලේ වාඩි වෙලා ඇයි මම මේ තරම් බොරු කිව්වේ කියලා හිතන්න අපි ඔබතුමාට අවස්ථාව ලබා දෙන බවට අපි පොරොන්දු වෙනවා.”

අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකට එකතු වෙමින් උදය ගම්මන්පිල මේ බව කීය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka