gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එදා මම කියන කොට මාව විහිළුවකට ගත්තා..! මට අපහාස කළා..! දැන් එදා මම කියපු දේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට කියනවා! - සජිත් (Video)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාවේදී දානපතියන්ගෙන් ආධාර ගෙන පාසල්, පාලම් ගොඩනැගීමට පැකේජයන් සකස් කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් එදා මේ දේම කියද්දී සිනාසුණු පිරිස් අද වනවිට එය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන බවකි.


එම වීඩියෝව පහතින්..

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka