පිස්තෝලයක් ඔළුවට තබා මරණ තර්ජනය කිරීමක් | පොඩි පොහොට්ටුවෝ දෙන්නෙක් අත්අඩංගුවට!
පිස්තෝලයක් ඔලුවට තබා මරණ තර්ජනය කර හා පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සහ වර්තමාන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
‘දිනමිණ’ වාර්තා කරන ආකාරයට මෙම සිද්ධියට අදාළ මන්ත්‍රිවරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි වරයෙක් සහ වර්තමාන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි.
ඔවුන් දෙදෙනා ඊයේ [14] අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණු බව පොලිසිය පවසා ඇත.
පිස්තෝලයක් ඔළුවට තබා මරණ තර්ජනය කිරීමක් | පොඩි පොහොට්ටුවෝ දෙන්නෙක් අත්අඩංගුවට!
2025-12-15T10:29:00+05:30
Gossip Lanka Hot News






