gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මේක සෙල්ලමක් නෙමෙයි... බලය තියෙන්නේ ඇමැති අතේ” – කොන්දේසි කැඩුවොත් TV චැනල්වල ලයිෂන් කැන්සල් කරන බවට ජනමාධ්‍ය ඇමැති අනතුරු අඟවයි (VIDEO)

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා ප්‍රදානය කරන ලද බලපත්‍ර කොන්දේසි සහිත වන අතර, යම් නාලිකාවක් මෙම කොන්දේසි උල්ලංඝනය කරන්නේ නම්, බලපත්‍රය අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට බලය ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

මහජන සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ ජනමාධ්‍යවේදීන් ඇගයීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී උත්සවයක් සංවිධානය කර තිබිණි.

උත්සවයේදී අදහස් දක්වමින් මාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රූපවාහිනී නාලිකා සඳහා වන සියලුම බලපත්‍ර තාවකාලික පදනමක් මත නිකුත් කර ඇති බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka