gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවන්න... ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාඥයින් ඉල්ලයි!

ශ්‍රී ලංකාවට අදාල ණය ගෙවීම් තාවකාලික අත්හිටුවීමට පියවර ගන්නැයි ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් 121 දෙනෙකුගෙන් සමන්විත පිරිසකගෙන් මහජන අභියාචනයක් නිකුත් කර තිබෙන බව The Guardian වර්තා කරයි.

දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ විනාශය පිළිබඳ සැලකිල්ලට ගනිමින් එම ආර්ථික විද්‍යාඥයින්ගේ මතය අනුව, ව්‍යසනයෙන් පසු නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම සහ ජනතා ජීවනෝපායන් සුරැකීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවා නැවත ණය ප්‍රතිසංවිධානයක් (debt restructuring) සිදු කළ යුතු බවට සදහන් කර ඇත.

එම අභියාචනය පහතින්..
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka