gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමති ඩලස්ගෙන් ලොකු ඉල්ලීමක් - ඩොනල්ඩ් ට්‍රම්ප්ටම ලිපියක් යවලා!

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026 වසරට පමණක් අදාළ වනසේ 12% දක්වා තාවකාලිකව අඩු කරන ලෙස හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිටපු අමාත්‍යවරයා පසුගිය 24 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ බව ඉල්ලීම් කර ඇත.

ශ්‍රී ලාංකීය දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් සේ සලකා පවතින තීරුබදු මට්ටම වසරක කාලයක් සඳහා තාවකාලිකව අඩු කරන ලෙස මෙලෙස ඉල්ලා තිබේ.

එමෙන්ම ආපදා අවස්ථාවේදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව හිටපු අමාත්‍ය අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් කෘතඥතාවයද පළ කර ඇත.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට යැවූ සම්පූර්ණ ලිපිය පහතින්,
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka