gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රන්වල බීලද බලන්න බැලුම් පුබ්මන්න ඔ්න නෑ.. මූණ අතගෑවත් අරක්කු බාගයක් ගත්තැකි

අශෝක රන්වල මහතා මත්පැන් පානය කලේද නැද්ද දැන ගැනීමට බැලුම් පුම්බන්නට දීමේ අවශ්‍යතාවයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.
මත්පැන් පානය කරන පුද්ගලයන් මුහුණ දුටු සැණින් හඳුනාගත හැකි බවද ඒ අනුව අශෝක රන්වල මහතා හොඳට හොඳින් මත්පැන් පානය කරන අයෙකු බව පෙනී යන බවත් ඔහු පැවසීය.


රන්වල මහතාගේ මුහුණ අත ගෑවත් අරක්කු බාගයක් ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.


අද දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka