gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මිහින්තලේ ගිරිබන්න සෑය, ධර්ම ශාලාව ගිලා බසින බව නිල වශයෙන් දන්වයි..

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ ඉහළ මළුවේ පිහිටි ධර්ම ශාලාව ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවට භූවිද්‍යා හා පතල් කැනීම් අංශයේ ඉංජිනේරුවන්ගේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.  එමෙන්ම, මිහින්තලේ ගිරිබන්න සෑයද කඩා වැටීමේ අවධානමක් පවතින බවට ඔවුන් අදහස් පළ කර තිබේ.

මෙම තත්ත්වය සොයා බැලීම සඳහා අදාළ ඉංජිනේරුවන් පැමිණි අතර, පරීක්ෂා කිරීම් වලින් පසු ඔවුන් මෙම අවදානම් තත්ත්වය තහවුරු කළේය.

ඉතා ඉක්මනින් මේ සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුන් දන්වා ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka