gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආපදා පාලනය ආණ්ඩුවේ නෙමෙයි, නිලධාරීන්ගේ වැඩක්… වැරැද්දක් වෙලා නම් නිලධාරීන් වගකිව යුතුයි…! – නි. ඇමති මහින්ද ජයසිංහ…

වර්ෂාව සමග ඇති වන ගං වතුර ඇතුළු ආපදා පාලනයට පියවර ගැනීම වාරිමාර්ග ඉංජිනේරුවන් ඇතුළු අදාළ අංශවල මිස ආණ්ඩුවේ කාර්යභාරයක් නොවන බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. අනාගතයේ වැසි වැස්සොත් පදනමින් ජලාශ හිස් කරන්නේ දැයි තමන් නොදන්නා බව ද හෙතෙම අවධාරණය කරයි.

ලැබෙන වැහි ප්‍රමාණය අනුව ජලාශවල ජලය ඉවත් කිරීම ඉංජිනේරුවන්ගේ කාර්යභාරයක් බවත් එහි වැරැද්දක් සිදුව ඇත්නම් එම නිලධාරීන් වගකිව යුතු බවත් මහින්ද ජයසිංහ පෙන්වා දෙයි.

ඊයේ (01) සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka