කළුවරේ යද්දි දුන් හුළු අත්තට පයින් ගහනවා නම් කරන්න දෙයක් නෑ…! – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි…
මහා කාලගුණ ආපදාවෙන් බුදු පිළිම බේරි ඇතැයි ද සොබාදහම විසින් බේරන බුදු පිළිම මිනිසුන් විසින් නොබේරන විට සොබාදහම අපට පාඩම් උගන්වන බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.
රටක සභ්‍යත්ව උරුමයට සියලු දෙනා ගරු කළ යුතුව ඇති බවත් ආරම්භක ස්ථානයේ දී පානය කළ හැකි පිරිසිදු ජලය නගරය මැදින් මුහුදට ගලන්නේ අපිරිසිදුව නම් වරද ජලයේ නොවන බව ද ධම්මරතන හිමි සඳහන් කරයි.
විදෙස් රටකින් හෝ කිසියම් ආයතනයකින් කාලගුණ ආපදා ගැන ලබා දෙන විද්‍යාත්මක අනාවැකි පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතු බවත් අන්ධකායේ ගමන්කරන විට හුළු අත්තක් හෝ විදුලි පන්දමක් දුන් විට එය වීසිකර දුන් අයට දොස් කියන්නේ නම් කිසිවෙකුට උදව් කළ නොහැකි බව ද එහිමියන් පෙන්වා දෙයි.
කළුවරේ යද්දි දුන් හුළු අත්තට පයින් ගහනවා නම් කරන්න දෙයක් නෑ…! – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි…
2025-12-08T14:46:00+05:30
Gossip Lanka Hot News






