gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙර ආපදවලදී ජවිපෙ එකල ආණ්ඩු විවේචනය කළා.. අද විපක්ෂයත් මේ ආණ්ඩුව විවේචනය කළ යුතුයි...

මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනය නොකළ යුතු බව ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙම අර්බුදය නිවැරදි ලෙස කළමනාකරණයට අසමත්ව ඇත්නම් එය විවේචනය කළ යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින කාලයේ මෙවැනි ආපදාවක් පැමිණි විට ආණ්ඩුව විවේචනය කළ බවත් එය නිවැරදි හෙයින් මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනය කිරීම ද නිවැරදි බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka