gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අර්චුන රාමනාදන් මල්වතු-අස්ගිරි මහනාහියන් බැහැ දකී…අස්ගිරි නාහිමි පිරිත් නූලකුත් බඳී!

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුණ රාමනාදන් අද (14) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක තිබේ.

උන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත් මන්ත්‍රීවරයා ජාතික ඒකාබද්ධතාව සහ උතුරේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ මහා නායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka