gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත්‍රී ගැහුවැයි කියා රෝහල් ගත වූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට...

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ගැටුමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ කොස්තාපල්  නීති විරෝධී ලෙස බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චිය.

සුසන්ත හෙට්ටිආරච්චි පවසන්නේ මන්ත්‍රීවරයා වෙළඳ සලක් අසලදී පහර දුන් බවය. කෙසේ වෙතත් මේ පුද්ගලයා තමන්ට වෙළෙඳසලක් අසල දී පහරදීමට උත්සාහ කළ බවත්, අවට සිටි පිරිසගේ මැදිහත්වීම මත ඔහු පාලනය වූ පසු එම ස්ථානයෙන් ඉවත් වී යද්දී මෙම කොස්තාපල් තමන් පසුපස පන්නාගෙන පැමිණි ආකාරය සීසීටීවී දර්ශන ඉදිරිපත් කළ හැකි බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka