gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආපදාවෙන් බිඳ වැටුණු ජන ජීවිතය නඟා සිටුවීමට ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙළක් නෑ : ආණ්ඩුකරණය දන්නෙත් නෑ ! – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

පීඩාවට පත් ජනතාව පීඩාවට පත් නොකර ජනතාවට සහන දෙන්න.. ආපදාවෙන් පීඩාවට පත් ජන ජීවිතය යළි නඟා සිටුවීම සඳහා ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි. ඔහු පෙන්වා දෙන්නේ, ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී රුපියල් 25,000ක මුදලක් ග්‍රාම
නිලධාරීන් මගින් නිවසට ගොස් ලබා දෙනවා වෙනුවට, ජනතාව විශාල පෝලිම්වල රඳවමින් පීඩාවට පත් කරමින් සිටින බවයි.

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ලෙස රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ, ආණ්ඩුකරණය පිළිබඳව වත්මන් පාලකයින්ට කිසිදු අවබෝධයක් නොමැති වීමයි.

ඔහු වැඩිදුරටත් අනතුරු අඟවන්නේ, ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් තව සති දෙකකින් පමණ ජනතා විරෝධය ආණ්ඩුවට එල්ලවනු ඇති බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka