gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ ආපදාව අපේ කාලේ පාස්කු ප්‍රහාරේ වගේමයි… තොරතුරු ලැබිලත් පියවර අරන් නෑ…!- තලතා අතුකෝරළ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මෙවර මුහුණපෑ හදිසි ආපදා තත්ත්වය අතර කිසිදු වෙනසක් නොමැති බවත් ආණ්ඩුව සිය වගකීම් පැහැර හැර ඇති බවත් හිටපු ඇමතිනි තලතා අතුකෝරළ පවසයි. මෙහි සියලු වගකීම් නිලධාරීන් මත පටවා පාලකයන්ට අත පිසදා ගත නොහැකි බවත් ජීවිත හානි අවම කර ගැනීමට ඉඩ තිබූ බවත් ඇය පෙන්වා දෙයි.

ස්වභාවික ආපදා වැළැක්විය නොහැකි වුවද තොරතුරු ලැබී තිබූ පසුබිමක එහි හානිය අවම කර ගැනීමට අවස්ථාව තිබූ බව තලතා අතුකෝරළ අවධාරණය කරයි.

හිටපු ඇමතිනිය මේ බව සඳහන් කළේ, ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නික්ම යන අවස්ථාවේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka