තුම්පනේ ප්‍රාදේශීය සභාව කුඩා කූඩුවල කොටු කළ රිලවුන්ගේ විලාපය (Video)
ලවුන් විශාල ප්‍රමාණයක් අල්ලා මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභහවේ කසල අංගනය තුළ කුඩා කූඩුවල කොටු කර සිටින අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලවල පැතිර තිබේ.
මේ සම්බන්ධයෙන් කැටිපෙආරච්චි දමයන්ති (Katipearachchi Jayasinghe Damayanathiy) සිය ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ මේ සතුන් මහා විලාපයක් නගමින් සිටින බවයි.
එසේම ඔවුන් සිය ගණනක් රිලවුන් පුංචි ඉඩක කොටුකර සිටිීම නිසා ඇතැම් සතුන් එකිනෙකා පිට මැරී වැටී ඇති බවද දක්වා තිබේ.
ඇගේ සටහන පහත දැක්වේ.
වීඩියෝව පහතින්
Thumpane Pradeshiya Sabha
තුම්පනේ ප්‍රාදේශීය සභාව කුඩා කූඩුවල කොටු කළ රිලවුන්ගේ විලාපය (Video)
2025-11-19T14:01:00+05:30
Gossip Lanka Hot News







