gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කඩුගන්නාවේ නාය යයි.. පිරිසක් යටවෙයි... කොළඹ-නුවර පාර වසා දමයි!

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් වසා දැමීමට කටයුතු කර තිබේ.

ඒ පවතින අධික වර්ෂාපතන හේතුවෙන් එම මාර්ගයේ නාය යම් ගල් පෙරළී මහා පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇතැයි බලධාරීන් විසින් කළ අනතුරු ඇගවීම මතයි.

ඒ අනුව පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගනේතැන්න ප්‍රදේශයෙන් මෙම මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.

ආරක්ෂිත හා පියවරක් ලෙස අධීක්ෂණය කිරීම් සිදු කරන අතරතුර මෙම ක්‍රියාමාර්ගය  ගෙන  තිබේ.

මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී නිවසක් හා වෙළෙඳසල් කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටී ඇත.

පුද්ගලයන් කිහිපදෙනෙකු කඩා වැටුණු පස් කන්දට හා සුන් බුන්වලට යටවී ඇතැයි පොලිසිය කියයි.

සිවු දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka