ශ්‍රී ලංකාව කොටි මර්දනය කළාසේ ‘හමාස්ට’ බැට දෙන්න – ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක කියයි
‘හමාස්’ සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සඳහා ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදය මර්දනය කර විනාශ කර දැමූ ක්‍රමයන් ආදර්ශයට ගතයුතු බව ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශකවරයකු වන මොෂෙ ඉලාඩ් ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳ ලිපියක් මීට මාස කිහිපයකට පෙර ‘ජෙරුසලම් පෝස්ට්’ පුවත්පතේ පළවී තිබිණි.
ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්ත කණ්ඩායම් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවට එම වාර්තාවේ දක්වා ඇත. ශ්‍රී ලංකාව 2009 දී ජාතික ආරක්ෂාව නියමාකාරයෙන් තහවුරු කර ඇති බවට එම ලිපියේ දක්වා ඇත.
චතුර පමුණුව
-divaina
ශ්‍රී ලංකාව කොටි මර්දනය කළාසේ ‘හමාස්ට’ බැට දෙන්න – ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක කියයි
2025-11-23T09:36:00+05:30
Gossip Lanka Hot News





