gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඊළාම් කොඩි ආරන් LTTE ආධාරකරුවන් කඩා පැන ලන්ඩනයේදී ටිල්වින් වටලා විරෝධතා.. (Video)

බ‍්‍රිතාන්‍යයේ සංචාරක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරටදී දැඩි විරෝධයක් එල් වී තිබේ. ඒ එරට වෙසෙන එල්ටීටීඊ ආධාරකරුවන්ගෙනි. ටිල්වින් සිල්වා මහතා ජන හමුවකට යන අවස්ථාවේ ඔහු ගමන් කල මෝටර් රථය වටලාගෙන මෙම විරෝධතාකරුවන් ඊලාම් ධජ ඔසවාගෙන ෙමම විරෝධයේ යෙදුනහ.

කෙසේ වෙතත් ප්‍රධාන ලේකම්වරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට සංවිධායකයන් කටයුතු කරන ලදී.

ටිල්වින් සිල්වා මහතා මෙම සංචාරයේ යෙදෙන්නේ ජාතික ජන බලවේගයේ ජනහමු කිහිපයක් එරටදී ඇමතීම සඳහාය.

මීට මාසයකට පමණ පෙරද ඇමති නලින්ද ජයතිස්ස මහතා ඇතුළු අමාත්වරුන් කිහිපදෙනෙකුත් කතානායකවරයාත් බ‍්‍රිතාන්‍ය සංචාරයක නිරත වී එරට ශ්‍රී ලාංකිකයන් ඇමතිමක්ද සිදු කළහ.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka