නුගේගොඩට ආ රොත්තම හිරේ දැම්මා නම් රටේ ප්‍රශ්න ඉවරයි…! – ෆීල්ඩ් මාර්ෂල්… (Video)
පසුගියදා නුගේගොඩට පැමිණි පිරිස අල්ලා සිරගත කළේ නම් රටේ සියලු ප්‍රශ්න විසඳෙන බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. අපේ රටේ විරුද්ධ පක්ෂයේ ඇත්තේ ජනතාව ගැන නොසිතන බඩගෝස්තරවාදීන් බව ද නුගේගොඩ රැස්ව ඇත්තේ එම පිරිස බව ද හිටපු ඇමතිවරයා සඳහන් කරයි.
76 වසරක් තිස්සේ මේ රට විනාශ කළ එම කණ්ඩායම බවත් ඔවුන් කුමන බැටළු හම් පොරවා ගෙන ආවත් කිසි දිනක මේ රටට යහපතක් නොකරන බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.
උත්සව සභාවක් අමතමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා මේ බව කීය.
නුගේගොඩට ආ රොත්තම හිරේ දැම්මා නම් රටේ ප්‍රශ්න ඉවරයි…! – ෆීල්ඩ් මාර්ෂල්… (Video)
2025-11-24T12:16:00+05:30
Gossip Lanka Hot News






