gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිතුමා පින්නෙන් පුරවන බාල්දිය පාපිස්සො පීල්ලෙන් අරිනවා…! – ඇල්ලේ ගුණවංශ හිමි…

ජනාධිපති අනුර දිසානායකට ඔහු වටා සිටින මැති ඇමතිවරුන් නිසා විශාල ඇබැද්දියකට මුහුණ දීමට සිදුව ඇතැයි කොළඹ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. “අනුර දිසානායක ජනාධිපති වුණාට, ඒකේ නැගලා ඉන්න මිනිස්සු බලන්න. ජනාධිපතිතුමාට හැමදේටම කතා කරන්න වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා.

එතුමා බොහෝම අමාරුවෙන් පින්නෙන් පුරවන බාල්දිය, පීල්ලෙන් යවනවා අනික් එවුන්. එතුමා මොනවා හරි කියලා මේක හදා ගන්න හදනවා, අරුන් එක තප්පරෙන් මොනවා හරි කට කැඩිච්චි කතාවක් කියලා ඒක විනාශ කරනවා.

ඇතැම් මැති ඇමතිවරු බුදු දහම ගැන ඉතාම පහත් ප්‍රකාශ කළා. ඒ මිනිස්සුන්ට අඩු ගානේ කට වහන් ඉන්න පුළුවන් නම්. හිතන්න එපා අපි ඒවා අමතක කරලා ඉන්නවා කියලා. අපි සතා සරුපයා අඳුනා ගැනීමේ අවස්ථාවක ඉන්නේ.”

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇල්ලේ ගුණවංශ හිමි මේ බව කීය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka