නියෝජ්‍ය කතානායකගෙන් දිලිත්ට ආචාර්ය පට්ටමක්
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සර්ව ජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ආචාර්ය දිලිත් ජයවීර ලෙස හැඳින්වීමෙන් පාර්ලිමේන්තුවේ කාගේත් මුවගට සිනහ රැල්ලක් මතු විය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා නියෝජ්‍ය කතානායකවරයා තමාට ආචාර පදවියක් ලබාදීම ගැන අගය කරන බව පැවසුවේ උපහාසාත්මක ස්වරයෙනි.
රිස්වි සාලි මහතා ඒ මොහොතේම එම වරද නිවැරදි කළේ සිනාසෙමිනි.
මේ සිද්ධිය ඇතිවූයේ අයවැය විවාදයේදී අදහස් දැක්වීමට දිලිත් ජයවීර මහතාට නියෝජ්‍ය කතා නායකවරයා ආරාධනා කළ අවස්ථාවේදීය.
dilith jayaweera Doctorrate
Doctor dilith jayaweera
නියෝජ්‍ය කතානායකගෙන් දිලිත්ට ආචාර්ය පට්ටමක්
2025-11-21T22:59:00+05:30
Gossip Lanka Hot News





