පොලිසිය නුගේගොඩ රැලියේ ස්පීකර් ගලවයි...
විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘මහා ජන හඬ’ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට පොලිසිය පැමිණ ඒ ආසන්නයේ ඇති ශබ්ද විකාශණ යන්ත‍්‍ර ඉවත් කරමින් සිටී.
ඒ අද දිනයේ විභාගයට පෙනී සිටින සිසුනට බාධා වන්නේ යයි පවසමිනි.
පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේග
පොලිසිය නුගේගොඩ රැලියේ ස්පීකර් ගලවයි...
2025-11-21T12:34:00+05:30
Gossip Lanka Hot News





