gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපට රන්වලගේ උපාධිය වැඩකුත් නෑ… නාමල්ගේ උපාධිය වැඩකුත් නෑ…! – මාලිමා මන්ත්‍රී…

ආචාර්ය අශෝක රන්වලට බලාපොරොත්තු වූ ආකාරයට සිය ආචාර්ය උපාධිය ඉදිරිපත් කිරීමට නොලැබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි. “අපට බලාපොරොත්තු වුණ විදිහට රන්වල සහෝදරයාට ඒක ඉදිරිපත් කරගන්න බැරි වුණා. සහෝදරයා දැන් නිහඬව මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නවා.

හැබැයි ඉතින් මහා දැවැන්ත වැඩ කොටසක් කළ හොඳ චරිතයක්. සහෝදයාගේ වෙච්චි අඩුවක් කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

අපට ඕක ආයේ ආයේ මතක් කර කර ඉන්න දෙයක් නෙමෙයි ඕක. අපට නාමල්ගේ උපාධිය වැඩකුත් නෑ. රන්වලගේ උපාධිය වැඩකුත් නෑ.”

අද (24) මාධ්‍ය අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය පිළිබඳ නැගූ පැනයකට පිළිතුරු දෙමින් දේවානන්ද සුරවීර මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka