නකල්ස් මැදින් කාපට් පාරක්.. මනුවර්ණ මැදිහත් වී නීති විරෝධී සැලසුමක් අනුමත කරගෙන..
නකල්ස් ලෝක උරුම වනාන්තරය වැනසීමට ඊ. එම්. බස්නායක හා ජගත් මනුවර්ණ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් ව්‍යාපාරිකයන් හා එක් ව නීති විරෝධී සැලැසුම් අනුමත කර ඇතැයි පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
එම facebook සටහන පහතින්
නකල්ස් මැදින් කාපට් පාරක්.. මනුවර්ණ මැදිහත් වී නීති විරෝධී සැලසුමක් අනුමත කරගෙන..
2025-11-05T19:07:00+05:30
Gossip Lanka Hot News





