gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ ලේකම්ටත් පොලිස් ආරක්‍ෂාව දීලා..

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයටත් එහි ලේකම්ටත් ආරක්ෂාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදී ඔහු මේ  අදහස්  පළ  කළේය.

'පැලවත්ත කාර්යාලයට ඔබතුමාලගේ ලේකම්තුමාටත් ආරක්ෂාව දෙනවා නම් ඇයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නේ නැත්තේ. ඔවුන් මහජන නියෝජිතයන්, ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයි. 

බුද්ධි අංශය අපි ආරක්ෂා කරන්න ඕන. බුද්ධි අංශයේ තොරතුරු රැස්වීම්වල කියන එක සුදුසු නෑ'

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka