gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රාදේශීය සභා අනුමැතිය නැතිව පුරාවිද්‍යා පුවරු දාන්න බෑ...- රාසමානික්කම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ ඕනෑම දෙපාර්තමේන්තුවක් නාම පුවරු දැමීමේ දී ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා සඳහන් කරයි. ප්‍රාදේශීය සභා පණතේ එය පැහැදිලිය සඳහන්ව ඇති බවද ඔහු පැවසීය. 
එසේ තිබියදී ප්‍රාදේශීය සභාවට කිසිම දැනුවත් කිරීමෙන් තොරව සභාපතිවරයාට කියන්නේ වත් නැතිව මෙම නාමපුවරු දැමීම හරහා ප්‍රාදේශීය සභා පනත උල්ලංඝනය වී ඇති බවද හෙතෙම කියා සිටී.

මඩකලපුවේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයද ඒ බව සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදි එම කතා මෙම අදහස් පළ කරන ලදී
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka