මාලිමා නගරාධිපති ඉවත් කළ බුදු පිළිමය යළි නගරසභා පරිශ්‍රයට…!
ගල්කිස්ස – දෙහිවල නගර සභා භූමියේ ස්ථාපිත කොට තිබූ සමාධි බුදු පිළිම වහන්සේ පසුගියදා ජාතික ජන බලවේග නගරාධිපතිගේ නියෝග අනුව ඉවත් කර තිබිණි.
මෙම බෞද්ධ විරෝධී කටයුතුවලට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර අද ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නය නැවතත් එම පරිශ්‍ර යේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට බෞද්ධ කොඩි සහ විරෝධතා පුවරු අතැතිව විශාල පිරිසක් එකතු වූ අතර නගර සභා පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.
මාලිමා නගරාධිපති ඉවත් කළ බුදු පිළිමය යළි නගරසභා පරිශ්‍රයට…!
2025-11-05T00:56:00+05:30
Gossip Lanka Hot News






