පාවා දෙන්න බෑ කියා මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වේ..
පක්ෂයේ තීන්දුව අනුව පක්ෂ නායකත්වය පාවා නොදී තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් දැනුම් දී ඇත. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඉස්මයිල් මුත්තු මේ බව සඳහන් කළේය.
ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
පාවා දෙන්න බෑ කියා මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වේ..
2025-11-28T11:30:00+05:30
Gossip Lanka Hot News






