gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා මහජන හදිසි අවස්ථාවක්  පනවා තිබේ. ජනාධිපති අනුරූ කුමාර දිසානායක මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම්වරයා විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැන නැගීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම හා සේවා පවත්වන ගෑම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka