gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු විදුහල්පතිගේ දුරකතනයේ දේශපාලඥයන් රැසක සබදතා...

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ බිරිඳ පෑලියගොඩඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සිදුවීමෙන් පසුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය. 

මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසු වෙයි.

මේ විදුහල්පතිවරයා කාලයක් තිස්සේම දේශපාලඥයන් විශාල ප්‍රමාණයක් සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංක තම ජංගම දුරකථනයෙහි සටහන් කරගෙන ඇති බවද සඳහන්වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka