gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හසලක යහන්ගල දරුණු නාය යාමක්.. මළ සිරුරු පහක් සොයාගනී... තවත් පුද්ගලයින් දොළොස් දෙනෙකු පමණ අතුරුදහන්..

හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බවයි.
මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායයෑමකට ලක්ව තිබේ.

දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා සදහන් කළේ නිවාස 05ක් මෙලෙස නායයෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව එම නිවෙස්වල සිටි පුද්ගලයින් අතුරුදන්වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka