gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අස්වැසුම ගන්නවා කියන්නේ හිගා කෑමක්... ගන්න අය ලැජ්ජ වෙන්න ඔ්නෑ..- හදුන්නෙත්ති

තම ආණ්ඩුව හැමදාම අස්වැසුම බෙදන්න පැමිණ නැති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අස්වැසුම මෙතරම් ප්‍රමාණයක් බෙදුවා කියමින් එය දේශපාලන සටන් පාඨයක් බවට පත්කර ගැනීමට තමන්ට වුවමනාවක් නැති බවද හෙතෙම කියා සිටී.

මෙරට අස්වැසුම සහනාධාර ලබාදීම අවසන් වූ දවසට තමන්ට සතුටු විය හැකි බවද පවසන ඔහු නමුත් එය බලෙන් නැති කිරීමට අවශ්‍යතාවයක් නැති බවද කියා සිටියේය.

නිශ්චිත වැඩපිළිවෙලක් සැලැස්මක් ඇතිකර අස්වැසුම අවසන් කළ යුතුව ඇතැයිද පවසන ඔහු අස්වැසුම ලැබෙනවා කීමට සමාජයක් ලෙස ලැජ්ජා විය යුතු බවත් අස්වැසුම ලබා ගැනීම නීත්‍යානුකූලව හිඟා කනවා වැනි දෙයක් බවත් හෙතෙම පැවසීය.

උත්සව අවස්ථාවකද් හෙතෙම මෙම  අදහස්  පළ  කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka