gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යක්කල ආයුර්වේද පාලම ගිලාබහී.. කොළඹ - නුවර පාර යක්කලින් පැය 15ක් වැසේ

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයෙන් ඉදිරි පැය 15ක කාලයක් වසා තැබීමට කටයුතු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. යක්කල ආයුර්වේදය අසලින් එම මාර්ගය ඉරිතලා ඇති බැවින් ගිලා බැසීමේ අවදානම්ක් පවතීම හේතුවෙන් මෙසේ වසා තැබීමට පියවර ගෙන ඇත.

එබැවින් කොළඹ - නුවර ප්‍රධාන මාරගයේ ගමන් කරන රථවාහන යක්කල ප්‍රදේශයේ දී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද දැනුම් දී තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka