gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහජන දිනයේ සභාපති පුටුවේ සිටියදීම වැලිගම සභාපතිට වෙඩි තියයි.. (Video)

Gossip Lanka Hot News මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාට වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තිබීමෙන් තුවාල ලැබූ සභාපතිවරයා මේ වන විට රෝහල් ගත කර තිබේ. ප්‍රාදේශීය සභාවේ මහජන දිනය වන අද දිනයේ සභාපති පුටුවේ රැඳී සිටිය දීම සභාපතිවරයා ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයිද සදහන්ය.

යතුරුපැදියකින් පැමිණියේ වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇත.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමගි ජන බලවේගයෙන් තේරුම් තේරී පත් වූයේ පසුගියදා එම සභාවේ පැවති විවෘත ඡන්ද විමසීමකදීය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ  ක්‍රියාත්මකය.

Weligama Pradeshiya Sabha Chairman Lasantha Wickramasinghe has been shot.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka