කතරගම වැවකින් අපරාධ රාජ්‍යක බරපතල ශාක්ෂි තොගයක් හමුවෙයි!
කතරගම, වෙහෙරගල ප්‍රදේශයේ වැවක තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
එහිදී සිදුකළ මෙහෙයුමේදී T 56 මැගසින් 74 ක්, T56 LMG මැගසින් 36 ක්, T 81 ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් වන බවද පොලිසිය සඳහන් කළා.
මේ අතර පතොරම් සහිත යැයි සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ සහිත යැයි සැක ගෝනි දෙකක්ද සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.
කතරගම වැවකින් අපරාධ රාජ්‍යක බරපතල ශාක්ෂි තොගයක් හමුවෙයි!
2025-10-01T07:36:00+05:30
Gossip Lanka Hot News





