gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

LGBTQIA පාසල් විෂය නිර්දේශයට..? සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශ ඒකාබද්ද වැඩසටහන්..?

පාසල් විෂය නිර්දේශයට LGBTQIA ප්‍රවර්ධනය කිරීම සඳහා Sexuality ඇතුලත් කිරීමේ සැලසුමක් ඇති බව ප්‍රවීණ මාධ්‍යවේදනී සෙනාලී වඩුගේ මහත්මිය සඳහන් කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංසය හා අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩසටහන් පවත්වන බවට ලිපියක් මගින් අනාවරණය වී ඇති බවද ඇය කියා සිටී.

ඊට අදාළ වන ලිපියක්ද ඇය තමා සමාජ  ජාල ගිණුමේ පල  කර  ඇත.

මෙම වැඩසටහන් සඳහා අරමුදල් සපයන සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ ජනගහනය අඩු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම බවද ඒ අනුව පාසල්වල කුඩා දරුවන්ට LGBTQIA ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඇය සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka