gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති කුමාර ජයකොඩිට නඩු දාන්නත් පුළුවන්.. නොදාන්නත් පුළුවං..- අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තවමත් අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කරයි.

‘ඇත්තටම මේ වෙනකොට තත්වෙ තමයි කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් මොකද ඔවුන් ලීගල් රෙප‍්‍රසන්ටේෂන් එකක් ඉල්ලල තියෙනව. ඒක සම්බන්ධයෙන් තවමත් කටයුතු කරමින් ඉන්නව. ඒක දාන්නත් පුළුවන් නොදන්නත් පුලුවන්. මොකද මම දන්නේ නෑ ඒක කොමිෂන් සභාවේ තීරණය. කොමිෂන් සභාව තීරණය කළොත් මම නඩු දානවා’ යයි ඒ මහතා සඳහන් කළේය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka