gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදේශගතව සිට පැමිණි මව අවුරුදු තුනහමාරක පුතුගේ බෙල්ල කපා ඝාතනය කරලා.. පසුව මවත් දිවි නසා ගනී..

ගාල්ල - බටපොල, කහටපිටිය ප්‍රදේශයේදී මවක් සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර ඇය ද සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ, ඝාතනයට ලක්වූ පිරිමි දරුවා අවුරුදු තුනහමාරක් පමණ වයසේ පසුවන අතර, සියදිවි හානිකරගත් මව 24 හැවිරිදි වියේ පසුවන බවයි.

ඇය මීට මාස කිහිපයකට පමණ පෙර විදේශ රැකියාවක නිරතව සිට යළි නිවසට පැමිණ තිබුණා.

ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති අතර, කුඩා දරුවා හැදී වැඩී ඇත්තේ සියදිවි හානිකරගත් කාන්තාවගේ පියා භාරයේයි.

පොලිසිය සඳහන් කළේ, අදාළ මව දරුවා ඝාතනය කර මෙලෙස සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka