gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාණ්ඩුව රට හදන්න මොන්ටිසෝරි බලයත් ඕනවෙයි… බස්නාහිර මොන්ටිසෝරි බිමල්ගේ බිරිඳ යටතට…!

බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකය කිසි දිනක ඉතිහාසයේ මෙතරම් දේශපාලනීකරණය වී නොමැති බව පෙර පාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අසංක ශ‍්‍රීනාත් පවසයි. වර්තමාන අධ්‍යක්ෂකවරිය පුටුවේ වාඩි කරවන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරියක්, එනම් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ නෝනා වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ බවට හෙතෙම චෝදනා කරයි.

ඇය මහරගමට, කොළඹට හෝ හෝමාගමට පැමිණ පෙර පාසල් ගුරුවරුන්ට දේශන පවත්වමින්
මේ වන විට බස්නාහිර පළාත් වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් ඇතැයි ඔහු සඳහන් කරයි.

අද ආණ්ඩුව කරනු ලබන්නේ ජනතාව ඉල්ලූ දේවල් නොව, ඉල්ලා නැති දේවල් බව ද අසංක ශ‍්‍රීනාත් අවධාරණය කරයි.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka