gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යලිත් කැබිනට් සංශෝධනයක්…?

නැවත වතාවක් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට කොළඹ වෙසෙන මාධ්‍යවේදී උවදු කුරුකුලසූරිය මහතා විසින් ඉඟි පළ කර තිබේ.
තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, “නැවත වතාවක් ලොකුවටම කුට්ටම ඇනීමේ සූදානමක්” පවතින බවයි.

මීට පෙර සිදුකළ කැබිනට් සංශෝධනයට දිනකට පෙර ද, කුරුකුලසූරිය මහතා තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඒ සඳහා ” කුට්ටම ඇනීමට සුදුසුම කාලය එළඹ ඇත” යයි සදහන් කර තිබින.

එහිදී, ඔහුගේ අදහස වී තිබුණේ අධ්‍යාපන ඇමති ධුරය ඇතුළු අනෙකුත් සියලුම අමාත්‍ය ධුර ඉවත් කර හරිනි අමරසූරිය මහත්මියට අග්‍රාමාත්‍ය ධුරය පමණක් ලබාදිය යුතු බවයි.

තවද, ජාතික ජන බලවේගයේ දක්ෂතා සහිත මන්ත්‍රීවරුන් සඳහා නව තනතුරු ලබා දිය යුතු බවද ඒ මහතා සඳහන් කර තිබිණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka