gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“වෙඩි කාලා මැරෙන්න මට බෑ.. මම බයයි” පද්මේගේ දුරකතනයෙන් එලියට ආ හාදකම ගැන පියුමි කට අරී.!

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

“මම මිට අවුරුදු 4 කට කලින් එ කියන්නෙ 2022 march dubai වල අවුරුදු උත්සවයකට ගියා තව නලු නිලියන් සමග ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ. ඔහු ඔහුගේ බිරිදත් දරුවන් දෙන්නත් සමගම ඇවිල් මා සමග
පිංතූර ගත්තා. එ ආවාස්තාවේ ඔහු පැවසුවේ ඔහුටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඔනේ යනුවෙන්. ඉතිං piumi skin ඔහුට ඕන මම කිව්වා අරං ගාන්න කියලා. මම හිතන්නෙ පොර අරං ගාලා sure එක තමයි ඔච්චර ලස්සන. CID මාත්තුරු මගෙන් විමසුවේ ඔහු සමග මුදල් ගනුදෙනු කර ඇතිද යන්න. never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරෝදි සල්ලි කලු සල්ලි මට අවශ්‍ය නැත. මම යකට ගැහැනියක් තනියම නැගිට්ට මට මගෙ piumi skin private Limited තියනවා. ඉතිං ඉතිං පාතාලෙ එකෙක්ගෙ සල්ලි මට එපා යකු. ඕව අරං නිකං වෙඩි කාලා මැරෙන්න මට බැ. මම ඕවාට පට්ට බයයි promise Piumi skin ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඕනෑම කෙනෙකුට පුලුවන් කියලා මම හැමදාම කියනවා.”



gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka