gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේරාම නිල නිවසේ හොරකම් කරපු බඩු තියෙනවා.. මහින්ද අත්අඩංගුයට ගත යුතුයි..- ෆොන්සේකා (Video)

ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගෙන ඒමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

විජේරාම මාවතේ නිල නිවසේ මහින්ද රාජපක්ෂ මහතාට අයත් පෞද්ගලික බඩු භාණ්ඩ කිසිවක් නොමැති බවද ඔහු අවධාරණය කර සිටියි.

ඒම නිල නිවසේ රජයේ භාණ්ඩ ලැයිස්තුව අනුව වෙන් කිරීමෙන් පසු තම පෞද්ගලික භාණ්ඩ ඉවත් කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය දැනුම් දීම, සොරකම් කරන ලද භාණ්ඩ ගෙන යාමේ අරමුණින් කරන ලද්දක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

අදාළ භාණ්ඩ ජනාධිපති මන්දිරයෙන් සහ අරලියගහ මන්දිරයෙන් ගෙන යන අවස්ථාවේදී එම මන්දිරවල සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

උත්සව සභාවක් අමතමින් ‌ඒ් මහතා මේ අදහස් පල කරන ලදී.ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගෙන ඒමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

විජේරාම මාවතේ නිල නිවසේ මහින්ද රාජපක්ෂ මහතාට අයත් පෞද්ගලික බඩු භාණ්ඩ කිසිවක් නොමැති බවද ඔහු අවධාරණය කර සිටියි.

ඒම නිල නිවසේ රජයේ භාණ්ඩ ලැයිස්තුව අනුව වෙන් කිරීමෙන් පසු තම පෞද්ගලික භාණ්ඩ ඉවත් කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය දැනුම් දීම, සොරකම් කරන ලද භාණ්ඩ ගෙන යාමේ අරමුණින් කරන ලද්දක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

අදාළ භාණ්ඩ ජනාධිපති මන්දිරයෙන් සහ අරලියගහ මන්දිරයෙන් ගෙන යන අවස්ථාවේදී එම මන්දිරවල සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

උත්සව සභාවක් අමතමින් ‌ඒ් මහතා මේ අදහස් පල කරන ලදී.

gossip lanka

Lanka Hot News Advertising

Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka