gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දීපාවලී උත්සවයට දියණියගේ ගෙදරට පැමිණි මවගේ සිරුර ඇළක තිබී හමුවේ…

 
දීපාවලී උත්සවයට නෝර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් මීනාච්චි වත්තේ දියණියගේ ගෙදරට නෑගම් ගිය සිය මවගේ සිරුර ඒම වතුයායේ වැවක තිබි (24) දින ඥාතීන් විසින් සොයාගෙන ඇත. මෙසේ මීනාච්චි වත්තේ වැවේ තිබි හමු වී ඇත්තේ පලනිවේල් රාමසාමි නැමති 65 හැවිරිදි යන අයගේ සිරුරයි.

සිය මව නිවසේ නොමැති බව දියණිය විසින් සොයා ඇති අතර, පසුව සිය මව වැව දෙසට ගිය බවට ඒම වතුයායේ පදිංචිකරුවන් විසින් දැනුම් දීමෙන් පසු ඒම වතුයායේ වතුකම්කරුවන් ඒක්ව වැවේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මවගේ සිරුර මීනාච්චි වත්තේ වැවේ තිබී හමුවී ඇත.

මෙය සිය දිවි හානි කර ගැනීමක් බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝර්ටන්බ්‍රිජ් පොලිසිය සැකකරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka