gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්ද හිටපු නිල නිවස වීඩියෝ කර ජනතාවට පෙන්නන්න සූදානමක්?

මහින්ද රාජපක්ෂ මහතා නිල නිවස ඉවත් වීමෙන් පසු ආණ්ඩුවේ නායකයන් විසින් ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

තෙල් මිල සහ විදුලි බිල අඩු කරන බවට රජය පොරොන්දු වූ බවත් එම පොරොන්දු අනුව හෙට ඉඳලා තෙල් මිල අඩු විය යුතු බවත්, විදුලි බිල තුනෙන් එකකින් අඩු විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම, බෙහෙත්, අධ්‍යාපනය සහ පාසල් පොත් පත් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කළ යුතු බවටද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වූ නිවස වීඩියෝ කණ්ඩායමක් සමඟ පෙන්වා, “මෙන්න මෙහෙමයි මහින්ද රාජපක්ෂ සැප වින්ද” යැයි කියමින් ජනතාවගේ සිත්වල වෛරය වපුරන්නට ආණ්ඩුව උත්සාහ කරනු ඇති බවත් බව අතුකෝරාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka