හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී විශේෂ හමුවක් පැවැත්වී ඇත.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදී කාල්ටන් නිවසට ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීමෙන් පසුය.
එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මෙහිදී මහින්ද රාජපක්ෂට සිය ස්තූතිය පළ කර ඇත.
එකිනෙකාගේ සැප දුක් විමසමින් මේ සුහද පිළිසඳර පැවැත්වුන බව අද දෙරණ වා්තා කර ඇත.